Ads 468x60px

.

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේලු...

ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව කියයි...

ඊයේ රිසානාට මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් අප වෙත ලැබී තිබුනා. එය මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ ද හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් එම වීඩියෝව රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක මරා දමන වීඩියෝවක්
බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.

ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.


එය ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බව සඳහන් වන වීඩියෝව පහතින්.


රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.


 
Related Posts with Thumbnails