Ads 468x60px

.

ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන : මේ තිරිසනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු

ලංකාවේ සමස්ත ගුරු පරපුරට අවමානක්...

වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර නමැති තිරිසනා විසින් තමන්ගේ දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරියට විද්‍යාල භූමිය තුළම පරුෂ වචනයෙන් බැන වැදී සිසුවියන් ඉදිරිපිටම දණ ගස්වා තිබේ.  

මෙය ලංකාවේ සමස්ත ගුරු පරපුරට කරන ලද අවමානයකි. මේ ක්‍රියාව කල තිරිසනා වන ආනන්ද සරත් කුමාර අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් වූ නවගත්තේගම ප්‍රදේශයේ රස්තියාදු වෙමින් ගංජා බොමින් සිටි මදාවියෙකි. මේ සූකරයාට පළාත් සභාවට යාමට හැකි වන්නේ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ උපකාරය නිසාය. 

දැනට  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන ආනන්ද සරත් කුමාර නමැති  සුනඛයා ගලවා ගැනීමේ මෙහෙයුමට මේ වන විට  ඩලස් අලහප්පෙරුම අත ගසා තිබෙන බවට වාර්තා වේ.  

මෙවැනි අධ්‍යාපනයක් , ජාතකයක් නැති අවලමුන් ජනතා නියෝජිතයන් බවට පත්  කල චන්දදායකයන් නැමැති බත් කන හරකුන්ට මුලින්ම මඩු වලිගයෙන් තැලිය යුතු බව මතක් කරමු.

එසේම ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනට කොන්දක් තිබී නම් ලංකාවේ සමස්ත ගුරු පරපුරට අවමාන කල මේ තිරිසනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කල යුතුය.

- අමිල  ගුණරත්න 


අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව..
 
Related Posts with Thumbnails