Ads 468x60px

.

මාධ්‍ය වලින් පුම්බපු කබ්බ ටේලර්ගේ ගොංපාර්ට්

අපේ රටේ කලා කරුවන් යයි පිරිසක් සිටි. මේ අතරින් තමන් විසින්ම තමන් මහා කලාකරුවකු යයි පොර ටෝක් දෙන කබ්බන්ද සිටි. 

මෙසේ නන් දොඩවන්නේ මාධ්‍ය මගින් පුම්බනු ලැබු කබ්බන්ය. කබ්බො ෆෝම් වෙලා වගේ යැයි කතා හැදිලා තියෙන්නේ මේ වගේ කබ්බන් නිසාය.

අපි කියන මේ පුද්ගලය නළු නිළියන් කිහිප දෙනෙකුට රෙදි මහල අන්දන එක බඩ රස්සාව කරගත් ප්‍රසිද්ධ ටේලර්ය. ඔහුට අනුව (ඔහු සිතාගෙන ඉන්නේ) රටේ සිටින අංක එකේ ඇඳුම් මොස්තර නිර්මාන ශිල්පියා ඔහු බවය. එයින් අපිට කම් නැත. ඒ ඔහුගේ ආසාවය.


පසුගිය 25 වන දින මාතර අභිමංසල හී සංගීතමය වැඩසටනක් පැවැත්වීම සඳහා මාලනී ෆොන්සෙකා ඇතුලුව කලා කරුවන් ‍රැසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව තිබුනා. ටේලර්ද මේ සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පලකර තිබුනා.

එදින උදැසන කලාකරුවන් මාතර රැගෙන යාම සඳහා ශ්‍රි ලංකා යුද හමුදාවට අයත් විශාල සුඛෝප භෝගී බස් රථය ටේලර්ව එකතු කර ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවස පිහිටි දෙහිවල වෛද්‍ය පාර අසලට ගිය නමුත් බස් රථය එම ප‍ටු පාරට ඇතුලු කිරීමට නොහැකිව ගාලු පාරේ නවත්වන්නට සිදු වුණා.


ටේලර්ට ප්‍රශ්නය පැහැදිලි කර දී ඔහුට ඒ බසය වෙත පැමිණිය හැකිදැයි සංවිධායකයන් දුරකතනයෙන් විමස සිටියද ඔහු පවසා තිබුණේ ගොඩක් දුර එන්න තිබෙනවා ඒ නිසා පයින් එන්න බැරි කතාවකි. 


(සැබැවින්ම එම නිවසට ගාලු පාරේ සිට තිබිනේ මිටර් සියයක පමන දුරක්). පසුව සංවිධායකවරු ත්‍රීරෝධ රථයක් කුළියට ගෙන ඔහුව එක් කරගෙන ඒමට නිවසට ගිහින්.

ත්‍රීවීලය දු‍ටු ටේලර් " කො බස් එක ..මට බෑ ත්‍රීවිල් වල යන්න.. මන් යන් නෑ ත්‍රීවිල් වල . මං එන්න ඕනෑ නම් බස් එක මෙතන්ට අරන් එන්න..මං මොකටද ත්‍රීවීල්වල යන්නේ.. "කියා තමන් ඇඳගෙන ඉන්නා ඇදුමේ ඝනකම පෙන්වා තිබේ.

"බස් එක මෙතන්ට ගෙන්න බෑ. මේ පොඩි පාරේ ඒ බස් එකට එන්න විදිහක් නෑ.. ඔයා එන්නේ නැත්නම් ඉන්න. අපි යන්නම්.." කියා සංවිධායකවරු පැමිණ තිබේ..

මේ ආරංචි වූ ටේලර්ගෙන් ඇඳුම් මහ ගන්නා නිලියන් කිහිප දෙනෙකු ටේලර්ගේ ගොංපාර්ට් වැඩේට දුරකතනයෙන් බැණ වැදුනලු. ඊට පස්සේ, එහෙනම් මං එන්නම් කිව්වලු. ඒත් සංවිධායකයන් කිව්වලු ඔය වගේ කබ්බන්ව අයේ ෆොර්ම් කරන් නෑ කියල.

ඉතින් මාධ්‍ය වලින් පුම්බපු කබ්බ ටේලර්ලා සහ සා‍තෝ වැනි සැබෑ කලාකරුවන් අතර වෙනස මෙයැයි. ඉතින් නමක් නැති කතාවක් විස්වාස කරන්න අමාරුනම් මේ ටේලර්ගේ නමට නිල්හාන් කියල වගේ නමක් කැමැතිනම් දාගන්න.
 
Related Posts with Thumbnails