Ads 468x60px

.

සනත්ගේ මලීකා රෙනෝ ද සිල්වාගේ පෙම්වතිය වුනේ කොහොමද.?

සනත් දැන් 
පෙම් සුව 
විඳින්නෙ 
මේනකා 
එක්කද...?

ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති වුණු සනත් කොළඹ පැවැත්වුනු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් මැද්දේ මලීකා එක්ක සී ප්ලේන් එකකින් නුවර ගියා කියන ප්‍රවෘත්තියටත් තටු ඇවිල්ලා හැම තැනම ඉගිල්ලිලා ගියා.

කොහොම වුණත් සනත් මලීකා සම්බන්ධය හිතපු තරම් දුර දිග ගියේ නෑ. සනත් මේ වෙද්දි මේනකා පීරිස් එක්ක පෙම් සුව වින්දින්න පටන් අරගෙන කියලා තමයි අලුත්ම නිවුස් එක. ඒක කවුරුත් දන්නවනේ. 


එතකොට මලීකා දැන් තනිකඩයි  කියලා ඔයාලට හිතෙනවා ඇති. එත් ඇත්තම කතාව මොකක්ද දන්නවද?

ගුවන් සේවිකාවක් වුණු මලීකා සිරිසේන ගැන මුළු රටම දැන්ගත්තේ සුපර් සික්ස් චිත්‍රපටිය තිරගත වුණාට පස්සේ. ඊටත් පස්සේ මලීකා ගැන කවුරුත් උනන්දු වෙන්න පටන් ගත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය එක්ක මලීකා ඇති කරගත්තු ආන්දෝලනාත්මක ප්‍රේම සම්බන්ධය නිසා. කතාව පැතිරිලා ගියේ සනත් මලීකාව විවාහ කරගත්තා කියලා.

ඒත්
ඇත්තටම ඒක එහෙම වුනේ නෑ. මලීකා මේ පාරත් අල්ලලා තියෙන්නේ ලේසි පහසු අත්තක් නෙවෙයි. මලීකා මේ වෙද්දි ආදරෙන් බැදිලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ගේ අයියා. ඒ කියන්නෙ ABC මාධ්‍ය ජාලයේ අයිතිකාරයා වුණු රෙනෝ ද සිල්වා එක්ක කියලා තමයි ඇත්තම කතාව.
 
Related Posts with Thumbnails