Ads 468x60px

.

හංසි පෙරේරා ගුටි කෑවේ ආක්‍ෂාගේ මුස්ලිම් පෙම්වතාට කේලම් කිව්ව හින්දද..?


පසුගිය දින වල 
උණුකැවුම් මෙන් 
විකිනුණ අලූත්ම 
නිළි ගැටුම...

නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්ති ත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරාට නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ඇත්තේන්ම මේ වනවිට සමාජයේ මේ නළු නිළියන් සම්බන්ධව ඇත්තේ වෙනස්ම ආකල්පයකි. ටෙලි නාට්‍ය එකක දෙකක හෝ ස්ටාර් තරගවලට දායක වී තමන් ජනප‍්‍රිය චරිත යැයි සිතන මොවුන් කරණුයේ කුමක්ද? මේ සියලූ දෙනාම තම ආදායම් මාර්ගය බවට පත්කර ගෙන ඇත්තේ කුමක්ද ? මේ නිළියන්ගේ නළුවන්ගේ විනය මොකක්ද?

ටෙලි නාට්‍ය කර්මාන්තයේ වැඩ කරන සමහර අයගේ විනය පිළිබඳ ව මෙන්ම පැවැත්ම පිළිබඳ ඇති චෝදනා අතිශය කනගාටුදායකය. විකිනීමට සූදානම් අය වැඩිය යන මතය එතරම් සුබදායි නැත.

ඇත්තටම මේ නිළියන් ගහගන්නේ ඇයි? කෙසේ වුවද මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුනේ ආක්ෂා සුදාරි යනු 'ආශා කුමාරි' නම් මුල් නමක් ඇති, පිටකොටුවේ, කෙසෙල් වත්තේ පදිංචිව සිටි නර්ථනය ජීවන වෘත්තිය ලෙස ආරම්භ කරන ලද්දියකි.

නිලූකා කොඩිකාර යනු රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන විවිධ ව්‍යාපාරිකයින් සමග ඇසුරක් ඇති කාන්තාවකි. මේ වනවිට ඇය විවිධ වෙබ් පුවත් සඳහා ප‍්‍රකාශ කර ඇත්තේ තමාගේ ආයතනයේදී මෙවන් ගැටුමක් ඇති නොවූ බවය.

ඇය එසේ පැවසුවද ගැටුම ඇරඹී ඇත්තේ ඇයගේ යෝජනාවකට අනුව හංසි පෙරේරා නම් වු මෝස්තර නිරූපිකාව මනාලියකගේ ඇඳුමක ෆිටෝන් බැලීමට එහි කැඳවීමත් සමගය. ඇය එසේ හංසිව කැඳවා ඇත්තේ ඇගේ යෙහෙළියන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවක් මත සැළසුම් සහගතවය.

මෙයද ටෙලි නාට්‍යක කොටසක් සේ බව ක්‍ෂෙත‍්‍රයේ අයම පවසයි. කෙසේහෝ හංසි සිය පැමිණි කාර්්‍ය සිදුකරන අතර තුර එතැනට පැමිණ ඇත්තේ ආක්‍ෂා සුදාරි ඇයගේ මව සහ මේනකා මධුවන්තිනම් වූ නිළියය.

ආක්‍ෂා සුදාරි, කාවිංග සමග වූ පේ‍්‍රම සම්බන්ධය නතර කිරීමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයෙකු සමග සම්බන්ධයක් පවත්වා ඇත. හංසි සමග ඉන්දියාවේ ගිය සංචාරයකදී ආක්‍ෂා සුදාරි එහේ ගොස් කරන්නෙ මොනවාදැයි හංසි හොඳින් දැනසිටි බව පැවසේ .

මේ සම්බන්ධ ව ආක්‍ෂා සුදාරිගේ මුස්ලිම් ජාතික මිතුරා හංසිගෙන් විමසා ඇති බවත් හංසිගේ දුරකථනයේ ඇයත් ආක්‍ෂා සුදාරිගේත් ජායාරුප සහ තවත් දේ එහි තිබී ඇති බවත් දැනගන්නට ලැබිණ. 

ආක්‍ෂා සුදාරි හංසිට පහරදී ඇති අතර දුරකථනය ගන්නට සෑහෙන උත්සාහයත් දැරීමෙන් අනතුරුව හංසි එය පොළවේ ගසා ඇත. ආක්‍ෂා හංසිගේ අත සපාකා ඇති බවත් අප වෙත දැනගන්නට ලැබී ඇත. 

හංසි විසින් මාධ්‍යට කරණ ලද ප‍්‍රකාශ තුළද ඇය පහරකැමට ලක්වූයේ නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යාගාරයේ බවත් ඇය කිසිදු මොහොතක තමාව බේරාගැනීමට හෝ අරගලය සමථයකට පත්කිරීමට උත්සාහ නොගත් බවත් ප‍්‍රකාශ කොට ඇත. මේ සිද්ධිය මිරිහාන පොලීසියට හංසි විසින් දන්වා ඇති බවද මාධ්‍ය තුළ පළවී තිබිණ.

"ඒක ඇත්තක්.මට නිලූ කොඩිකාර සැලුන් එකෙන් බ්‍රයිඩල් ෂෝ එකකට එන්න කිව්වා.මම මොඩ්ලින් කරනවනේ. ෆිටෝන් එකක් තියෙනවා කියල තමයි මුලින්ම එන්න කිව්වේ. දහ වෙනිදා හතරට මම සැලුන් එකට ගියාම මට බ්‍රයිඩල් ෆ්රෝක් එකක් මෙයා ඇන්දුවා.

ඒක අන්දලා විනාඩි දහයක් ගියාට පස්සේ ආක්‍ෂයි එයාගෙ අම්මයි, මේනකයි තුන්දෙනාම සැලුන් එක ඇතුළට ආවා.ඊට පස්සේ මගේ ගාවට ඇවිත් ඇහුව මගේ බෝයිෆ්රෙන්ඩ් ට මොනවා හරි කිව්වද කියලා.මම කිව්වා මට අවශ්‍යය නැහැ කාටවත් මුකුත් කියන්න කියල.ආක්‍ෂා ඒ පාර මගේ වම් පැත්තේ කනට ගැහුවා.

ඊට පස්සේ මගේ අතේ ෆෝන් එක තියෙනවා දැකලා එයා ෆෝන් එක ඉදිරුවා.මම දුන්නේ නැහැ.ඊට පස්සේ මගේ දකුණු අත හැපුවා.දකුණු අතේ කෑල්ලක් ම ගලවා ගත්තා .මම මේවා මිරිහාන පොලිසියට ඉදිරිපත් කරලා තියෙනවා.මේ තුන්දෙනාම එකතු වෙලා මට ගැහුවා.මම එළියට දුවන්න හැදුවත් මට දුවන්න දුන්නේ නැහැ.

ඇතුලට ඇදලා අරන් ගැහුවා නිලූ කොඩිකාර බේරගන්නවත් ආවේ නැහැ.මොකද ඒ ගොල්ලෝ ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරේ."

දැන් නාටකය අවසන්ය. එය තාවකාලිකය. මේනකා මධුවන්ති පැමිණ ඇත්තේ ආක්‍ෂා සුදාරිගේ තනියටය. ඇය මහේෂි සමග ද පසුගිය කාලයේ ගැටුම් ඇති කරගනු ලැබ තිබිණ. මේ තරුණ ගැහැනු අතර මෙවන් ප‍්‍රශ්න ගැටුම් තරගකාරී බව ගුටි බැට ඇති වන්නේ ඇයි ?

මේ ගැහැනුන්ට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය මුදල්ය.මෝස්තර කරන්නට කැමති කැමති තැන යන්නට, සංචාරය කරන්නට අඳින්නට කන්නට ආදී සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතා සහ ඉන් ඉක්මාවා ගිය ආශාවන්ය.

ටෙලි නිළියන් ඇත්තටම ගනිකා වෘත්තියේ යෙදෙනවාද යන්න දැන් ඉතා විචාර ශීලීව විමසා බැලිය යුතුය. ගනිකා වෘත්තිය කිරීමට පෙළඹෙන සමාජ ආර්ථික දේශපාලන කාරණා බොහොමයකි . මේ වෘත්තිය තුළ නිරතව සිටින විවිධා කාර ස්ත‍්‍රීන් මෙන්ම පුරුෂයන් ද සිටිති.

ස්ත‍්‍රීන් ගේ සමාජ ආර්ථික පසුබිම විමසා බැලූ විට හුදෙක් ඉතාමත් අඩු ආර්ථික තත්ත්වයක් ඇති පවුල් බර දරාගන්නට නොහැකි බොහෝ විට සැමියා අතහරින ලද මිය ගිය සහ බීමත් ඇබ්බැහි වී දිළිදු ආර්ථික තත්ත්වයක් සහිත ගැහැනු ගනිකා වෘත්තියට පෙළඹෙති..

ඒ එක්තරා කොටසක්ය.

තවත් කොටසක් මධ්‍යම පාන්තික ස්ත‍්‍රීන්ය.මොවුන් ගනිකා වෘත්තියේ යෙදෙන්නේ අමතර ආදායමක් ඉපැයීමේ අවශ්‍යතාවටය. මේ අතර තවත් අය ඉහළ ධනවත් ව්‍යාපාරිකයින්ගේ ලිංගික තෘප්තිය උදෙසා කැපවී සිටින අයය. 

මොවුන් ට අවශ්‍යවන්නේ සුඛෝපභොගී ජීවිතය. මේ සමස්ථය තුළ පෙනෙන්ට තිබෙන්නේ ධනවාදී ආර්ථිකය මිනිසාගේ නොතිත් ආශාවන් ට සදන වෙළඳ අවශ්‍යතාවන්ය .

මේ ආර්ථිකය රැදී ඇත්තේ මිනිසුන්ගේ ආශාවන් තුළය. ලිංගික ආශාවන් මෙහි ප‍්‍රධාන තැනක් ගනී .මෙවන් පසුබිමක ආක්‍ෂා උදාරි සහ මේනකා නිලූ කොඩිකාරගේ සහාය ඇතුව හංසිට පහරදෙන්නේ මේ ක‍්‍රමයේම එක් අවස්ථාවක් ලෙසය.

අපේ නළුවන් සහ නිළියන් ගේ ජීවන පසුබිම දෙස විමැසූ විට මේ බොහෝ අය කිසිවකු උසස් අධ්‍යාපනය නිසි ආකාරයෙන් කරගන්නට බැරිවූ, අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ය. 

මේ අයගෙන් තරුණියන්ගේ රූමත් බව ඇත්නම් මේ අයට නිරූපණ ක්‍ෂෙත‍්‍රයට පිවිසිය හැක නිළියක වීමට හැකිය. රුපලාවන්‍යාගාර සහ තවත් විවිධ දේ කිරීමට හැකිය.ගායන හැකියාව ඇත්නම් ගායිකාවෝ වෙති. නර්ථන හැකියාව ඇත්නම් නර්ථණ කණ්ඩායම් වල නටති.

පුරුෂ පාර්ශවයටද එසේය. පිරිමි අය වෙනත් වෘත්තීන් වලටද නිරත වේ. උදාහරනයක් ලෙස කාර්මික ක්‍ෂෙත‍්‍රයට, කැමරා, නිෂ්පාදන කළමනාකරුවන්, සහාය අධ්‍යක්‍ෂවරුන් ආදී වශයෙනි.

මේ අරගල වල පැටලී සිටිනා නිළියන්ගෙන් ඇසුවොත් ලංකාවේ වර්තමාන දැවෙන ප‍්‍රශ්න මොනවාදැයි මේ කිසිවකුට එවන් පිළිතුරක් දෙන්නට තරම් සමාජය තම සමාජ වටපිටව ගැන අවබෝධයක් නැත. මේ අයගෙන් කැෂිනෝ ලංකාවට පැමිණීම සම්බන්ධව විමසා සිටියොත්" කොච්ර හොඳද" කියා අනිවාර්්‍යයෙන්ම පවසනු ඇත.

මන්ද ඔවුනට ඒ තුළින් ආර්ථික වාසි සැළසෙන බැවිනි. මේ ඔවුනගේ යථාර්ථයයි. රුපලාවන්‍යාගාර පවත්වාගෙන යාමේ මුවාවෙන් සමහරු වෙනත් ව්‍යාපාරවල නිරතව සිටිති. 

නිළිකමට මුවාවී සමහරු වෙනත්ක‍්‍රම තුළින් මුදල් උපයා ගන්නාට උත්සාහ කරති. මේ නිළියන්ගේ කොණ්ඩ වලූ අල්ලා ගැනීම්, ගුටි බැට හුවමාරු වන තැනට දක්වා මේ කාරණා මේ වනවිට දුර දිග ගොසින්ය.

ලංකාවෙන් පිටත මහාපරිමාණ මේ ප‍්‍රසිද්ධ කාන්තාවන් විකිනීමට වෙනත් ජාලයක් පවතී. ලාංකික නිළියන් යැයි කියාගන්නා එක්තරා පිරිසක් මේ ව්‍යාපාරයේ යෙදී සිටින බවද අප වෙත ඉතා විශ්වාසවන්ත ආකාරයකින් දැන ගන්නට ලැබී තිබේ. 

අප මේ සම්බන්ධව මීට පෙරද සඳහන් කළෙමු. ඩුබායි, ඉතාලි ඇතුළු රටවල් කිහිපයකටම අපේ මේ තරුණ ගැහැනු අලෙවි කරන බව නොරහසකි එමෙන්ම මෙරට ව්‍යාපාරිකයින් සඳහා මේ නිළියන් යැයි කියාගන්නා අය සපයා දෙති. මෙය හිතලූවක් නොවේ. මේ මහපොළව තුළ සිදුවන සත්‍යයකි.

කෙසේවුවද ආක්‍ෂා සුදාරි , මේනකා , නිලූ කොඩිකාර සහ හංසි අතර වූ මේ ප‍්‍රශ්නය පිරිමි ප‍්‍රශ්නයක් බවට පිළිතුරක් ලැබී තිබේ. මොවුන් ගහගන්නේ මේ පිරිමි නිසාය. මුදල් නිසාය. පැවැත්ම උදෙසාය. ජීවත්වීම උදෙසාය.

අප මේ කාරණය පිළිබඳ සටහන් කරන්නේ ජනප‍්‍රිය සංස්කෘතියේ අතිශය ඛේදවාචකයක් ලෙසටය . මේ ඛේදවාචකයේ ගොදුරුබවට සුවහසක් ජනප‍්‍රිය අයට මුහුන පාන්නට සිදුව ඇත. 

මේ සියල්ල ජීවිතය සහ පැවැත්ම උදෙසා මුහුන පාන්නට වන සමාජ ආර්ථික දේශපාලන කාරණාය. මේ ගැටුම තුළ ඇති ඛෙදවාචකයද එය කැෂිනෝ ව්‍යාපර ලංකාව තළ ස්ථාපිත කරන විට මේ රටේ ගනිකා වෘත්තීය ද නීති ගත කිරීම අත්‍යාවශ්‍ය වේ . 

එමෙන්ම එකක් පසුපස එකක් එන්නාසේ ගබ්සා කිරීමද නීති ගත කිරීම කළයුතුවේ.රටේ ආර්ථික දියුණුව, දේශපාලකයන්ගේ පැවැත්ම සහ බලය ආරක්‍ෂා කරගැනීම උදෙසා මත්ද්‍රව්‍ය වෙළදාම ද නීති ගත කළයුතුවේ.

සංචාරක ව්‍යාපාර දියුණු කිරීම තුළින් මේ රට සුරපුරයක් කරගනීමට හැකිවනු ඇත. එවිට ආක්‍ෂා සුදාරිලාට, මේනකා මධුවන්තිලාට, නිලූ කොඩිකාරලාට ප්ලෑන් කර පහර දෙන්නට වෙන්නේ වෙනත් දේවල් වලටය. 

ඔවුන් මේ සියලූ නීති ස්ථාපිත කරණ තුරු මේ කුහක ප‍්‍රතිපත්ති සහ කඩතුරාවල් වලට පහර දෙනු ඇත. එවිට ආසියාවේ ආශ්චර්යමත් සුබ අනාගතයක් මේ අයට නිතැතින්ම උදාවනු ඇත. 

මේ තරුණ කෙල්ලන් සුබ අනාගතයක් ඇතුළත කැෂිනෝ හලක වෙඩි තබා ඝාතනය කර නොසිටියොත් හෝ කොතැනක හෝ ඝාතනය කර නොසිටියොත් පුදුම නොවන්න. ඒ ආසියාවේ ආශ්චර්යමත් බවේ එක් පැතිකඩකි.

ඉන්දියාවේද මෙවැනිම ගහ මරාගැනීම් පමණක් නොව ඝාතනය කිරීම් ද සිදුවේ .ඉතිහාසයේ ද මෙය ලෝකයේ විවිධ රටවල සිදුව තිබේ. ඉතින් ලංකාව මොකක්ද ආශ්චර්යමත් දූපත ඇතුළේ සිදුනොවන්නේ මොනවාද දිනකට ස්ත‍්‍රී දූෂන ළමා අපචාර අතුර දහන්වීම් මරාගැනීම් කොතරම්ද මේ සිංහල බෞද්ධ රටේ සිදුවිය නොහැක්කෙ කුමක්ද?

අලුත් පෙම්වතාට අක්ශාගේ පෙර වැරදි කිව්වැයි හංසි පෙරේරාට හොඳටම ගහපු හැටි
 
Related Posts with Thumbnails