Ads 468x60px

.

කේට් කුමරිය විලියම් සමඟ නාන කාමරයේ සිටින ෆොටෝ දැක්කද - (පින්තුර සහ වීඩියෝ)

කේට් කුමරිය හා විලියම් කුමරු විසින් තම දරුවා ව සුරතල් කරන අති දුර්ලභ ජායාරූප පෙලක් පසුගියදා අන්තර් ජාලයට එක් කර තිබුණා. 

විලියම් හා කේට් සිය දරුවා සමඟ නාන කාමරයේ සිටින අයුරු, විලියම් විසින් දරුවාට කිරි පොවන අයුරු ආදී අතිශය දුර්ලභ අවස්ථා එම ජායාරූප වලින් පිළිබිඹු වුණා. කේට් හා වියම්ගේ අන්තර්ජාලයේ ඇති ජායාරූප යොදා ගෙන මේවා සකස් කර තිබුනේ Alison Jackson නම් කාන්තාවක විසින්. 

එම ජායාරූප පහතින්.
 
මේ දිනවල බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් බිළිඳා ගැන විවිධ පුවත් පළවෙනවා. ඒ අතර වාරයේ ඔහු ගැන නිර්මාණාත්මක වීඩියෝවක් සකසන්නට බ්‍රිතාන්‍ය ඩේලි මිරර් පුවත් වෙබ් අඩවියේ ප්‍රින්ස් පිලිප් නමැති විකට ශිල්පියා උත්සාහ දරා තිබෙනවා.

ඒ සඳහා විළියම් කේට් සමග අලූත උපන් ජෝර්ජ් බිළිඳාත්
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණත් නළු නිළියන් යොදවා වෙස් ගන්වා තිඛෙනවා.
තත්පර කිහිපයක විකට ජවනිකාවක් වූ මෙහිදී රැජිණ
බිළිඳාව අතට ගත් අවස්ථාවේ බිළිඳා රැජිණගේ ඇගට කිරි වමනේ දැමූ ආකාරය විනෝදයට රග දක්වා තිඛෙනවා.

ඇත්තම එකක් ලෙස හිතෙන එම විකට වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails