Ads 468x60px

.

කාන්තා කලිසන් වලට කැමති අපේ ක්‍රිකට් ක්‍රීඩකයා


අදින්න  
ලේඩීස් ඩෙනිම් 
ගත්තු ක්‍රිකටර්ට 
වෙච්චිදේ 

ගාමන්ට් එකකින් ලේඩීස් ඩෙනිම් කලිසන් තොගයක් ගෙදර අරං ගිය ක්‍රිකට් ක්‍රිඩකයක් ගැන තොරතුරක් ක්‍රිකට් පිටියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ ලේඩීස් ඩෙනිම් රැගෙන ගොස් ඇත්තේ මේ වන විට ක්‍රීඩකයෙක් පමණක් නොව ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පියකු, ගායකයකු හා නළුවකු වන

අකලංක ගනේගමයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

අකලංක පසුගිය දිනක රූගත කිරීමක් සිදුකළ ස්ථානයක් ආසන්නයේ ඇදුම් සේල් එකක් තිබී ඇත. රූගත කිරීමට එක්වූ කලා ශිල්පීන් බෙහෝ දෙනෙකු එම ස්ථානයෙන් ඇදුම් මිලදී ගෙන ඇති අතර, අකලංකද එතැනට ගොස් තිබෙනවා.


එතනදී අකලංක තෝරාගෙන ඇත්තේ ඩෙනිම් කලිසන් කිහිපයකි. අකලංක තෝරාගත් ඒවා කාන්තා ඩෙනිම් කිලිසම් බව එහි සේවය කළ වෙළෙද සහයකයා පවසා නැත.

අකලංකද ඒවා රැගෙන ගෙදරවිත් බලද්දී එහි සිපරයේ විවෘත කොටස ඇත්තේ දකුණු පැත්තට බව ඒත්තු ගැන්වී
තිබෙනවා. එසේ සිපරයේ විවෘත කොටස දකණු පැත්තට ඇත්තේ කාන්තා කලිසන්වලය.

මීට අමතරව දික්කසාද වීමෙන් පසු උපෙක්ෂා ස්වර්ණමාලි වඩාත්ම ලංවූයේ අකලංක ගනේගමටයි. තමන් කෙදිනක හෝ විවාහ වන්නේ අකලංක වගේ අයෙකු සමඟ බව උපේක්ෂා පවසා තිබුණා.

සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය හරහා ඇරඹුණු මෙම හාදකමට කණකොකා හැඬුවේ අකලංක විසින් තමන් ලබන වසරේ මුල විවාහ වීමට යන බව හදිසියේ පැවසීමත් සමඟය. කෙසේ නමුත් මේ වනවිට උපේක්ශාද නැවත පෙම්වතියකි.


අකලංකගේ නව පෙම්වතියගේ ජායාරූප කිහිපයක් පහතින්. 
අකලංක ගේ බිඳී ගිය පළමු පෙම ජායාරූප කිහිපයක් පහතින්
 
Related Posts with Thumbnails