Ads 468x60px

.

ඥාති සොහොයුරා දැමූ අයිස් බකට් එක හිස මතට වැටි මරණයට පත්වූ 17 හැවිරිදි නැන්සි (වීඩියෝ)


(සංව්දී සිත් ඇත්තන් 
වීඩියෝව නැරඹීමෙන් 
වළකින්න)

නැන්සි එළිසබෙත් ඔලේ 17 හැවිරිදි තරුණියකි. ජීවත් වූයේ අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේය. නැන්සි ද අයිස් බකට් අභියෝගය භාර ගත්තාය. 

ඒ නිසාම ඇයට අයිස් බකට් අභියෝගයෙන් ජයගන්නට නොව නොව ජීවත්වීමේ අභියෝගයෙන්ද පැරදෙන්නට වූවාය.

සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින වකවානුවක එම අභියෝගය ඉටු කිරීමට ගොස් මරණයට පත්වූ 17 හැවිරිදි තරුණියක පිළිබඳ ශෝචනීය කතාවක් අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

නැන්සිට අයිස් වතුර දැමීම භාරවූයේ ඇ‍යගේ ඥාති සොහොයුරෙකු වූ ෂෝන් ඔලේටය. ෂෝන්ගේ අත ලිස්සා යාම නිසා අයිස් වතුර පිරවූ විශාල භාජනය නැන්සිගේ හිස මතට වැටිනි. ඒ මොහෝතේම ඇය රෝහල් ගත කළද ඒ වන විටත් නැන්සි මෙළොව හැරගොස් සිටියාය.

එහි වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails