Ads 468x60px

.

මියගිය වෛද්‍යවරිය කරගන්න හැදූ සැත්කම (වීඩියෝ)


බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ ඊයේ (12) සවස එන්නතක් විසවීමෙන් කොළඹ ළමා රෝහලේ සේවය කරන පී. ඒ. ප්‍රියංගි නමැති වෛද්‍යවරිය මියගොස් ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඇය එසේ මියගොස් ඇත්තේ සිරුරේ මේද ඉවත්කරගැනීම සඳහා සිදුකරන ලද සැත්කමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි. liposuction නමින්  හඳුන්වන මෙම සැත්කම් එම වෛද්‍යවරයා විසින් වෙනත් කාන්තාවකට සිදුකරන ආකාරය පහතින් බලන්න.



ඇස්‌ යට කළුවී ඇති නිසා ශල්‍යකර්මයකට විද්ද එන්නත විෂවී එතනම මියගිය වෛද්‍යවරිය
 
Related Posts with Thumbnails