Ads 468x60px

.

අවස්ථාවක් ලැබුණු ගමන් නානසාර හිමියන් ප්‍රංශයට දුවන හේතුව

නානසාර හිමියන් සිදුකළ නීතිවිරෝධී සහ ආගම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමන් සතුව ඕනෑ තරම් සාක්ෂි පවතින බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී කියා තිබෙනවා.


ඒ ‍පිලිබඳ ඔහු දැක්වූ අදහස් පහතින්.

''දැන් උන් වහන්සේ එක පාරක් කැඩුවා සුරාමේරය මඡ්ජපමා දට්ඨානා කියන එක... ඒකෙ සියළු වාර්තා මගේ ගාව තියනවා.. ඒක දැක්කානේ හැම තැනම ගියානේ... උසාවි ගිහිල්ලා දඩ ගහලා තමයි එළියට එන්නේ..


දැන් ඒකට නොයකුත් කතා කියනවා... බැලූම පුම්බලා ඒකෙ රිපෝට් එක තියනවා... දැන් මුසාවාදත් ඉවරයි... දැන් මං අහනවා ප්‍රංශයට ගියේ මොන ශික්ෂාපදය කඩන්නද..? මම මේ වාර්තාව පාවිච්චි කරන්නේ
නැහැ... මමත් බෞද්ධයෙක් නිසා පාවිච්චි කරන්නේ නැහැ...''

ඇමැතිවරයා කී නානසාර
හිමියන් ප්‍රංශයට ගිය හේතුව මෙසේයි. 

නානසාර හිමියන්ගේ අනියම් බිරිඳ සිටින්නේ ප්‍රංශයේය. ඇය නමින් මනෝජා ය. අවස්ථාවක් ලැබුණු ගමන් නානසාර හිමියන් ප්‍රංශයට දුවන්නේ ඇය සමග ගැරඬියන් ගැටේ ගැසීමට ය. ඒ ගිය පසු නානසාර හිමියන් ඇය සමග ෂොපින් යන්නේ සිවුරු ගලවා කලිසමක් සහ කබායක් හැඳ තොප්පියක් දමාගෙන ය. 

ප්‍රංශයේ බොහෝ දෙනා එවැනි ඇඳුමින් යන එන නිසා මේ නානසාර හිමියන්දැයි හඳුනාගැනීම අපහසු නමුත් හඳුනාගත්තෝ අනන්තය. මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ රාජිත ඇමැති නොකී නානසාර හිමියන්ගේ කාමේ සුමිච්ඡාචාරා සිල්පදය කඩන ප්‍රංශ රසේ මනෝජාය.


- Lanka News Web
 
Related Posts with Thumbnails