Ads 468x60px

.

එල වැස්සියෙකුට අසාධ්‍ය වෙනකම් ලිංගික අවයවය තල්ලු කල 40 හැවිරිදි දෙදරු පියා.


වැඩේට
අයිති කරුට 
මල පැනලා 

එළගවයෙකුට ලිංගික හිංසාවක් සිදු කර රෝගී තත්වයකට පත්කළ පුත්තලම කන්දයාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එ් අදාළ ගවයා අස්ථාන ගතව ඇති හෙයින් එම ගවයා අයිති කන්දයාය ප‍්‍රදේශයේම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි ඔහු
අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තම ගෙවත්තේ බැඳ සිටි ගවයා සැකකරු විසින් සොරාගෙන ගොස් ඇතැයිද,  සිදුව ඇති ලිංගික හිංසාව නිසා එම ගවයා රෝගී වී ඇතැයි ද ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. අදාළ සැකකරු 40 වැනි වියේ පසුවන්නෙකු වන අතර ඔහු දෙදරු පියෙකුද බවයි පොලීසිය පැවසුවේ.
 
Related Posts with Thumbnails