Ads 468x60px

.

බිරිඳ ගැටගසා නංගීව අමු අමුවේ දූෂණය කල සැමියා


මීට‍ පෙරත්  
අතවර කර 
ඇද්දැයි සැකයි

තම බිරිදව ගැට ගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණියව දුෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව - පෙරමාකුත්තුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මොහු 28 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. තමන්ව ගැට ගසා දමා තම නැගණියව සැමියා විසින් බලහත්කාරයෙන් දුෂණය කළ බව

ඔහුගේ බිරිද ආණමඩුව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇති අතර ඒ අනුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මීට පෙර අවස්ථා වලදී මෙම දැරියකට අතවර කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර
තිබෙනවා.

කෙසේ නමුත් ඔහු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails