Ads 468x60px

.

"දෙවියනේ: දීපිකාගේ පියයුරු අතර හිදැසේ දර්ශන" කියලා කියපු එකට දීපිකාට මල පැනපු හැටි.


ඔව්! මගේ පියයුරු 
අතර හිදැසක් තියනවා! 

එක ඔබට ප්‍රශ්නයක්ද?

බොලිවුඩ් නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතේ ට්විටර් ගිණුමෙන් මුදාහැරීමත් සමග එයට දීපිකා පදුකෝන්ගේ මෙන්ම අනෙකුත් ඉන්දීය නළු නිළියන්ගේ විරෝධය පලවී තිබෙනවා.

එම ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ට්වීටර් ගිණුමේ පළ කර ඇත්තේ දෙවියනේ දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන යනුවෙනි.


ඉන් කෝපයට පත් දීපිකා පදුකොනේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු
තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?’ යන්නයි.



පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ එම ජායාරූපය පලකරනු ලැබුවේ ඇගේ ලස්සන පෙන්වීමට බව කියමිනි.

 
Related Posts with Thumbnails