Ads 468x60px

.

ෆේස්බුක් හිමිකරු එකම කමිසයක් ඇඳීමට හේතුව


පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණා. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණා.

මෙහිදී එක් අයෙකු මාක් ගෙන් "ඔබ එකම ආකාරයේ කමිසයක් හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන් විමසා
තිබුණා. බොහෝ විට අළු පැහැති කමිසයකින් සැරසී සිටින මාක් එයට පිළිතුරු දී තිබුනේ තමාට දිනකදී
ඉතා සීමිත තීරණ ප්‍රමාණයක් පමණක් ගැනීමට අවශ්‍යය බවයි. 

තමාට අළු පැහැති කමිස විස්සක් පමණ තිබෙන බවත් වෙනත් දේවල් වලට සිත යොමු කරනවාට වැඩිය ෆේස්බුක් සමාජ ජාලය වැඩි දියුණු කරන්නේ කෙලෙසදැයි යන්න සිතීම ඔහුගේ වැදගත්ම කාරය බවද ඔහු එහිදී හෙළිකොට තිබුණා.

සකර්බර්ග් නිතරම සැරසී සිටින අළු පැහැති කමිසය
.

1MarkZuckerberg_Reuter_20111 2Zuckerberg_2010_Reuters1 3 3Zuckerberg_2011_Reuters1 4_1349410328_460x460 1000x6205 29906170001_3881361937001_thumb-newslook765853 120911113347-zuckerberg-techcrunch-disrupt-2012-story-top dreamstime_xl_40997695-600x392 facebook-ceo-mark-zuckerberg-grey-t-shirt gong1 image Mark_jpg_2193161f mark-zuckerberg Mark-Zuckerberg-624x351 mark-zuckerberg-explains-why-he-wears-the-same-t-shirt-and-hoodie-every-day-0 MarkZuckerbergQAMenloPark650 tshirt_3099842c zuckerberg_2360527b zuck-tshirt-top
 
Related Posts with Thumbnails