Ads 468x60px

.

වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න මෙන්න චාන්ස් එකක්


Facebook යනු කුමක්ද? යන්න අප දැන් ඇසිය යුතු ප්‍රශ්ණයක් නෙවෙයි. මොකද වර්තමානයේ ලදරුවන් පවා Facebook යනු කුමක්දැයි දන්නා දෙයක් හින්දා.

කොහොම උනත්  Facebook ගැන අලුත්ම තොරතුරක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබෙනවා. ඒ තමයි "Facebook at Work"  යන නමින් තම Facebook  ගිණුමට අමතරව කාර්යාලීය ගිණුමක් ආරම්භ කර එමඟින්

Facebook  log විය හැකි නව වෙබ්අඩවියක් හොර රහසේ නිර්මාණය කිරීමයි. බොහෝවිට මෙය වෘත්තීමය සමාජජාල වෙබ් අඩවියක් ලෙස නම් කල හැකිය.

LinkedIn Corp, Google Inc, and Microsoft Corp, වැනි වෘත්තීමය සමාජජාල වෙබ් අඩවිවලට තරඟකාරීත්වයක් ලබා දීමට "Facebook at Work"  වෙබ් අඩවිය නිර්මාණය කරන බවත් වාර්තා වෙනවා.

මෙමඟින් ඔබ ආයතනයේ සේවකයන්, සහ වෘත්තීය මට්ටමේ පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත හැකි අතර, Chat කිරීමේ හැකියාවද ඇත.
 
Related Posts with Thumbnails