Ads 468x60px

.

සජිත් ආණ්ඩුවට...? රටපුරා පෝස්ටර්


තමා සහයෝගය ලබාදෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට බව අඟවමින් හංසයා ලකුණට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර
කරගෙන රටපුරා පෝස්ටර් ඇලවීමේ කුමන්ත්‍රණයක් දියත්වන බැවින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් මෙහි සත්‍ය තත්ත්වය ජනතාවට දැනුම්දීම සඳහා අවස්ථාවක් ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මන්ත්‍රීවරයා මහින්ද දේශප්‍රිය මහතාට යවා ඇති ලිපියක සඳහන් වන්නේ මෙම කුමන්ත්‍රණය මගින්තමාගේ දේශපාලන ජීවිතයටත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයටත් බාධාවක් විය හැකි බවයි.
 
Related Posts with Thumbnails