Ads 468x60px

.

හිරුණිකා නැවතත් පෙම්වතියක් බව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය


බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය තමාට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. 

මීට පෙර ඇගේ පෙම්වතා වූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන අතර පසුව එම සම්බන්ධතාවයට හිරුණිකා විසින් තිත තබා තිබුණා. 

තමාගේ පෙම්වතා දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නෙක් විය යුතු බවට මෙයට පෙර හිරුණිකා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණා. ඇය මේ සම්බන්ධව ෆේස්බුක් ඔස්සේ හෙළිකළ ආකාරය පහතින්. 

hi1
 
Related Posts with Thumbnails