Ads 468x60px

.

නුගේගොඩ කේස් එකට ආක්ෂාට වරෙන්තු


නිරූපිකාවක් වූ හංසි සිතාරාට නුගේගොඩ සැලුන් එකක් තුලදී පහර දී ඇගේ වටිනා ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් ඇප මත
මුදා හැර සිටින ආක්ෂා සුධාරි සහ ඇගේ මවට පසුගිය 23 වැනිදා උසාවිය මගින් වරෙන්තු නිකුත් කළා.

ඔවුන් දෙදෙනාම එදින උසාවියට නොපැමිණීම වරෙන්තු නිකුත් කිරීමට හේතුව වී තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ මේනකා මධුවන්ති එදින උසාවියේ පෙනී සිටින නිසා ඇයට ගැටලුවක් ඇති වී නැහැ.


 
Related Posts with Thumbnails