Ads 468x60px

.

නොගැලපෙන වැරදි Bra Size නිසා හැදෙන ලෙඩ


නිවැරදි ඇඳුම් පැළඳුම් තෝරා නොගැනීම ඔබේ පෙනුමට හානියක් වනවා වගේම විවිධ අපහසුතාවන් ඇති වීමටත් හේතුවක් වනවා. කාන්තාවන් අතර බහුලව පවතින කොන්දේ අමාරු බෙල්ලේ අපහසුකම් පපුව කැක්කුම් වැනි බොහෝ අසනීප තත්වයන්ට මුලික හේතුවක් ලෙස ඔවුන් නොගලපෙන යට ඇඳුම් භාවිතය හේතුවක් වන බව සොයා ගෙන තිබෙනවා.

මෑතකදී කරන ලද සමීක්ෂණයකින් ඔප්පු වී තිබෙන්නේ කාන්තාවන් තම තිසරපට නිවැරදි ප්‍රමාණයෙන් තෝරා නොගැනීමේ වරද නිසා බොහෝ අසනීපයන්ට ගොදුරු වීමේ අවදානමක සිටින බවයි. කාන්තාවන් ගෙන් 70-80 % දෙනා තමාට ගැලපෙන Bra Size එක ගැන දැනුවත් නැති බවත් ඔවුන් සොයා ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් අතර වරින් වර ඇති වන හිස රුදා, කොන්දේ සහ බෙල්ලේ වේදනා සහ ඇවිලිලි තත්වයන් වගේම හුස්ම ගැනීමේ අපහසුතා සහ අකලට පියයුරු එල්ලා වැටීම් පවා ඇති වනවා.

මිට අමතරව ඔවුන් අතර සමේ ආසාදන සහ දද පවා ඇති වී ඇති බවත් ඔවුන් කියා සිටිනවා. මේ නිසා තමන්ට ගැලපෙන යට ඇඳුම් තෝරා ගැනීමටත් එය තමන්ට ගැලපෙන ආකාරයට සකස් කරගැනීමටත් කාන්තාවන් දැනුවත් විය යුතු බවයි ඔවුන්ගේ මතය.

නිවැරදි Bra Size එක සොයා ගන්නා ආකාරය මෙන්න…


how-to-measure-bra-size??????????????????????????????????????? bra-fittingo-BRA-SIZE-facebook
 
Related Posts with Thumbnails