Ads 468x60px

.

ජනපති සොහොයුරාට අවසන් ගෞරව දක්වන්න නාමලුත් ඇවිත්


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. පොරොව පහර කින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව සිටි එ් මහතා මියගියේ
ඉකුත් සෙනසුරාදායි. 

මැති ඇමැතිවරුන් බොහෝදෙනෙකු ඊයේ පස්වරුවේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා. හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා අද දහවල් දේහය තැන්පත් කර ඇති නිවස වෙත ගොස් ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබෙනවා.



 
Related Posts with Thumbnails