Ads 468x60px

.

වාර්තාකරුවෙක් ක්ලාක්ගෙන් Sex ගැන අහලා – ක්ලාක් බිරිඳගෙන් අහන්න කියලා (වීඩියෝ)


විදේශ මාධ්‍ය ආයතනක වාර්තාකරුවෙකුගේ දිව පැටලීමක් හේතුවෙන් ඇති වු හාස්‍ය ජනක අවස්ථාවක් මේ දිනවල අන්තර්ජාලය පූරා ජනප්‍රිය වෙමින් පවතිනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟය අතරතුරදී ඕස්ට්‍රේලියාව විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී මෙම හාස්‍ය ජනක සිදුවීම සිදුවී තිබෙනවා.

එම අවස්ථාවේදි විදේශ මාධ්‍ය ආයතනක වාර්තාකරුවෙකු විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ට ප්‍රශ්නයක් යොමු කර ඇත. එම වාර්තාකරුට මයිකල් ක්ලාක්ගෙන් අසන්නට අවශ්‍ය වී තිබුණේ ” You had tremendous success” යනුවෙනි.

නමුත් Success යන වචනයට  කියැවුණේ You had tremendous sex ලෙසයි. එම අවස්ථාවේදී සභාවේ සිටි සියලුම පුද්ගලයින් සිනාසෙන්නට වු අතර මයිකල් ක්ලාක් සිනාසෙමින් එයට පිළිතුරු දී ඇත්තේ  එය මගේ බිරිඳගෙන් ඇසිය යුතු බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

5 4 3 2 1 122
 
Related Posts with Thumbnails