Ads 468x60px

.

වෙසක් එකට වයිෆයි දන්සල්!


වෙසක් දිනයේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන දන්සල් දෙකක් කොළඹ සහ මාතරදී පැවැත්වීමට ජාතික තොරතුරු තාක්ෂණ
ආයතනය විසින් සැලසුම්කොට ඇතැයි වාර්තා වේ. 

කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ පැවැත්වීමට සූදානම්කොට ඇති අතර මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට පැවැත්වීමට සූදානම් කොට ඇත.

මේවන විට රට පුරා ක්‍රියාත්මක වන වයිෆයි කලාප අසූතුනට අමතරව මෙම දන්සැල් දෙක ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් ලබාදෙම ප්‍රථම අවස්ථාවේ මෙය වේ.
 
Related Posts with Thumbnails