Ads 468x60px

.

මේ අපූරු විදුලි සංඥා පුවරුව ඔබත් දුටුවාද?


මහා මාර්ගයේ විදුලි සංඥා සවිකොට ඇත්තේ රියැදුරන්ට ගමන් කිරීමට සහ වාහනය නවතා වෙනත් පසෙකට යන වාහන සඳහා ගමන් කිරීමට ඉඩ සැලසීමට බව නොදන්නා කෙනෙකු සිටිය නොහැක. රතු පැහැති
සංශාවෙන් වාහන නවතා ලීමත්, කොළ පැහැ සංඥාවෙන් ගමන් කිරීමට අවසර දීමත්, කහ පැහැයෙන් යාමට හෝ නවතාලීමට පෙර සූදානමත් සංඥා කරයි.

මේ සියලුමු විදුලි සංඥා එකවර ලබාදෙන විදුලි සංඥා පුවරුවක් බොරැල්ල කනත්ත වටරවුම අසලදී අද (20) උදෑසන අප කැමරාවේ මෙසේ සටහන් විය. අනතුරක පෙරනිමිත්තක් වන මෙම වරද වහා නිවැරදි කළ යුත්තන් වෙත දල්වන කහ සංඥාවයි මේ.



 
Related Posts with Thumbnails