Ads 468x60px

.

Facebook මැසෙන්ජර් දැන් ඔබේ පරිගණකයටත්


ස්මාර්ට්ෆෝන් වල ෆේස්බුක් මිතුරන් අතර චැට් කිරීමට බාවිතා කරන මැසේන්ජර් ඇප් එක දැන් ඕනෑම පරිගණකයද බාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා. දිනපතා අලූත් අප්ඬේට් ගේන ෆේස්බුක් එක මේ මැසේන්ජර් පහසුකම පරිගණක වලට හදුන්වාදෙන්නේ වෙනමම
වෙබ් අඩවියක් හරහායි.

එනම් : https://www.messenger.com

ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් ස්මාර්ට් උපාංගයකින් තොරව පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකක් මගින් මේ පහසුකම දැන් අත්විදින්න පුලූවන්.
 
Related Posts with Thumbnails