Ads 468x60px

.

මහේෂි ව්‍යාපාරිකයෙක්ට ප්‍රේමය පුදලා


මහේෂි මධුෂංකා ජනප්‍රිය නිලියක්.. මේ වන විට ජනප්‍රිය නිලි ගොන්නේ ඉදිරියෙන්ම ඉන්න ඇයට ප්‍රේමාරාධනාවලිනුත් අඩුවක් නැතිලු. මේ වන විටත් ඇගේ ප්‍රේමය දිනා ගන්න කෙනෙක් සමත් වෙලාලු. පසුගිය කාලේ හිටපු ඇමති කෙනෙක්ටත් මහේෂි ගැන හිත ගිහින්, උපන්දිනේට
මල් පොකුරකුත් එව්වා කියලයි ආරංචියි.

ඒත් අන්තිමට මහේෂිගේ හිත ගිහින් තියෙන්නේ ව්‍යාපාරිකයෙක්ට. දෙන්නා හමුවෙලා තියෙන්නේ රූගත කිරීමකදීලු.

කොහොම වුනත් දෙන්නගේ ප්‍රේමයට අපේ සුබ පැතුම් !!!
 
Related Posts with Thumbnails