Ads 468x60px

.

කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප තුනක් බිලිගනී ( මරදානේ ගින්නේ පින්තුර සහ වීඩියෝ)


මරදාන ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක දහවල් එකට පමණ ආරම්භ වූ ගින්න, ගිනි නිවීම් රථ 4ක් යොදවා බොහෝ පරිශ්‍රමයකින් නිවා දැමුණු බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක් පිපිරී මෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. දුම ආශ්වාස
කිරීමෙන් ඇතිවූ සංකූලතා මෙම මරණවලට හේතුවන්නට ඇතැයි දැනගන්නට ඇත. ගින්න නිවීමට ගිනි නිවන රථ හයක් යොදා ගැණිනි. 

කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප ගින්නට හේතුව බවට බොහෝ දුරට අනුමාන කෙරේ. බේකරියේ පහත මහළට ද ගින්න පැතිරිණි. 

Maradana Fire www.nethfm.com 01 Maradana Fire www.nethfm.com 02 Maradana Fire www.nethfm.com 03 Maradana Fire www.nethfm.com 04 Maradana Fire www.nethfm.com 05 Maradana Fire www.nethfm.com 06 Maradana Fire www.nethfm.com 07

 
Related Posts with Thumbnails