Ads 468x60px

.

විත්‍යාගෙ යට කලිසම තමා එයාගේ කටට දැම්මේ - පැය තුනකට වඩා අපි ඒක කළා


උදේ 7.45 ඉඳන් 
දවල් 11 විතර වෙනකොට 
අපිට වැඩේ 
ඇති වුණා.

යාපනයේ සමූහ දූෂණය කර මරාදමන ලද විත්‍යා සිසුවියගේ ඝාතන සැකකරුවන් පොලිසියට ලබාදී ඇති කට උත්තර අනුව එම ඝාතනය පලිගැනීමේ කොන්ත්‍රාත්තු වකට සිදු කර ඇති බව දැන් තහවුරුවී ඇත.

එම පලිගැනීම සිදු කරන්නට ඕනෑ වී තිබුනේ ඝාතනය සම්බන්ධ අයගෙන් එකම පවුලේ සොයුරන් තිදෙනාගෙන් එක් අයෙකුටය. 


ඔහු සිදු කළ සොරකමක් සියැසින් දැක විත්‍යාගේ මව ඔහුට විරුද්ධව සාක්ෂි දුන් නඩුව තවම විභාග වන අතර ඇගේ සාක්ෂි මත ඔහු ළගදීම සිරයට නියම වන්නට ඉඩ තිබුණ නිසා විත්‍යාගේ මවට තර්ජනය කර ඇති ඔහු පසුගියදා නඩු විභාගයේ ඇප මත නිදහස ලැබුණ පසු නිවසට පැමිණ කේන්තිය පිටකරගෙන තිබුනේ මේ ආකාරයටය. 

ඔවුන් ලබාදුන් කට උත්තරය පහත පරිදිය.

ඒ ගෑනිට අපි කිව්වා සාක්ෂි දෙන එක නතර කරන්න කියලා. ඒත් එයා ඒක නතර කළේ නෑ. නඩුව අපිට අවාසි වෙන විදියටයි විභාග වෙන්නේ. ඔක්කොම ඒ ගෑනි නිසා. ඒ නිසා අපිට ඕන වුණේ එයාගෙන් පලිගන්න.


පලිගන්න විදියක් හිත හිත ඉද්දි අපේ යාළුවෙක් කිව්වා විත්‍යාව අරගෙන ගිහින් රේප් කරපන් කියලා. අපි තුන්දෙනා ඊට පස්සේ මේ කොන්ත්‍රාත්

එක තව කොල්ලෝ කීපදෙනෙක්ට භාර දුන්නා. උන් කොළඹ රස්සාවල් කරන්නේ. වැඩේට උන් රුපියල් දහදාහක් ඉල්ලූවා. අපි සල්ලි දුන්නා.

13 වැනිදා උදේ අපි හොඳට බිව්වා. උදේ වැඩේට කොල්ලො කට්ටිය ලෑස්තිවෙලා විද්‍යා වෙනද වගේම බයිසිකලෙන් පාසල් යනකන් බලන් හිටියා. හැමදාම හතයි දහයට විතර එයා බයිසිකලෙන් යනවා. එදා පාරෙදි යාළුවෝ හම්බවුණෙත් නෑ. ඒක අපිට වාසියත්.

කවුරුත් නැති පාළු හරියකදී අපි පාර හරස් කරලා විද්‍යාව කැලේ තිබුණු පාළු ගේකට අරගෙන ගියා. අපි බීලා හිටියෙත්. ඒ වෙලාවේ තරහ විතරයි හිතේ තිබුණේ.

විත්‍යා කෑ ගහන්න පටන් ගත්තම අපිට බය හිතුණා. ඒකි දඟලන්න පටන් ගත්තා. පොරකන්න, හපන්න, ගහන්න පටන් ගත්තා. ඒ නිසා එයාගේ දිග කොණ්ඩ කරල් දෙක ගැටගහලා තිබුණු රිබන් පටියක් අරගෙන අත්දෙක බැන්දා. අනෙක් රිබන් පටිය අරගෙන ගහක බැන්දා. සුදු ගවුමේ ඛෙල්ට් එක අරගෙන කකුලක් ළඟ තිබුණ ගහක බැන්දා. කෑ ගහන නිසා අපි රෙදි කටේ එබුවා....


එයාගෙ යට කලිසම තමා කටට දැම්මේ. පස්සෙ අපි එකින් එක්කෙනා එයාව රේප් කළා. සැරින් සැරේ එයාට සිහිය නැති වුණා.


අපි උදේ 7.45 ඉඳන් දවල් 11 විතර වෙනකං පැය තුනකට වඩා එතැන හිටියා. කැලෑවෙ පාළුවට ගිය පැත්තක් නිසා කවුරුවත් ආවේ නැහැ. සැරින් සැරේ සිහිය නැතිවුනේ අපි කටේ පාන්කඩ ඔබපු නිසා වෙන්න ඇති. 11 විතර වෙනකොට කට්ටියටම වැඩේ ඇති වුණා. 


එන්න ලෑස්තිවෙලා බලද්දි පාන්කඩවලට හුස්ම හිරවෙලාම එයා මැරිල ගිහින්. මිනිය හොයාගනීවි කියල අපි හිතුව ඒත් මේ තරම් දුරදිග යාවි කියල හිතුවෙ නෑ. අපි ගැන සැකයක් ඇතිවෙයි කියල කොළඹින් ආපු අපේ කට්ටිය ඔක්කොම ගමේ නැවතිල මළ

ගෙදර වැඩ වලටත් උදව් වුණා. අනෙක් අයත් එක්ක එකතු වෙලා මරපු උන්ටත් බැන බැන බොරුවට අපි රගපෑවා.

මෙම සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු දැන් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ. සමූහ දූෂණයට හා ඝාතනයට සම්බන්ධ ඔවුන් සියල්ලන්ම පාහේ නිතර කසිප්පු පානය කරන කුලී රැකියාවල් කරන උදවියයි. ස්විස් පුරවැසිකම ලැබූ ද්‍රවිඩ ජාතිකයාද ස්විට්සර්ලන්තයේ හෝටලයක කෝකි සහායකයෙකු ලෙස රැකියාව කරන්නෙකි.

ඔවුන් මින් ඉහතත් මේ ආකාරයේ අපරාධ කර ඇති දැයි පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. මෙම මහපොළව නූහුලන අපරාධය නිසා කම්පාවට පත් විත්‍යාගේ මව ඇතුළු පවුලේ උදවිය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කය පුරාම ඇතිවූ විරෝධතා මේ වනවිට නතර කර ඇත්තේ අධිකරණ නියෝග මගිනි.
 
Related Posts with Thumbnails