Ads 468x60px

.

දිනක්ෂිගේ උණුසුම් හාදුවෙන් අන්තර්ජාලය කැළඹෙයි (Video)


ප‍්‍රියසාද් පවුලේ වැඩිමලා වන දිනක්ෂි පි‍්‍රයසාද්ගේ හාදුවක් නිසා බොහෝ තරුණයින් මේ දිනවල දැඩි සිත් තැවුලෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඇයගේ උණුසුම් සිපගැනීමක වීඩියෝවක් මේ දිනවල
අන්තර්ජාලය පුරාම සැරිසරනවා. 

ඒ චන්ද්‍රන් රත්නම් මහතාගේ මීළඟ චිත‍්‍රපටය වෙන මේ වගේ ආදරයක් චිත‍්‍රපටයේ දර්ශනයකදීය. චිත‍්‍රපටයේ එන එම දර්ශනය ඇතුලත් කොට චිත‍්‍රාල් සෝමපාල විසින් ගායනා කරන වසන්තයේ මල් පිපිලා ගීතය මෙසේ අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

එම ගීතය පහතින්…

 
Related Posts with Thumbnails