Ads 468x60px

.

ෆේස්බුක් හරහා වේගයෙන් පැතිර යන හිරුණිකාගේ පිටේ පච්චය ගැන මෙන්න ඇත්ත..


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ සිරුරේ කොටා ඇති පච්චයක් පිලිබඳ කියැවෙන ෆේස්බුක් නිර්මාණයක් පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සිය ෆේස්බුක් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසා ඇත්තේ එම පෝස්ටරය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බවයි. 


එම පෝස්ටරය සඳහා යොදාගෙන තිබෙන පච්චය අඩංගු ඡායාරූපය අන්තර්ජාලයෙන් බාගත කරගත් එකක් බව පවසන ඇය එයට තමාගේ කිසිදු සම්බන්දයක් නොමැති බවද පවසා තිබෙනවා.

එහි ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පැතිරුණු පින්තුර කිහිපයක් පහතින්.



 
Related Posts with Thumbnails