Ads 468x60px

.

කොල්ලන්ගේ අලුත්ම 'සෙල්ෆී' පිස්සුව (පින්තුර )


ෆේස්බුක් අඩවිය තුල කාලයෙන් කාලයට විවිධ රැලි මතුවී ජනප්‍රිය වීම සුලබ දෙයකි. මේ වන විට ප්‍රචලිත වෙමින් පවතින අලුත්ම රැල්ල වන්නේ 'දඩ සෙල්ෆී' ය. 

මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීම මෙහිදී සිදුවේ. 

ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇති අතර එහි නම වන්නේ 'දඩ selfie"ය. 

එම 'දඩ සෙල්ෆී' පින්තුර කිහිපයක් පහතින්.

 
Related Posts with Thumbnails