Ads 468x60px

.

මාළුන්ට ආහාරයක් වීමට ගඟට පැන්න හිමිනම (ඡායාරූප)


මාතර බණ්ඩත්තර පාළම අසලින් ඊයේ(25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මාතර - හුංගම්ගොඩ තොටුපළ ආසන්නයේ ගං ඉවුරට ගොඩගසා තිබියදී අද (26) උදෑසන හමුවී තිබෙනවා.

උන්වහන්සේගේ ඥාති දියණියක පවසා ඇත්තේ තම සිරුර මත්ස්‍යයින්ට ආහාරයක් වීම සඳහා ගගට පනින බවට අපවත් වූ හිමිනම මීට පෙර

ප්‍රකාශ කළ බවයි. එම හිමිනම නාදුගල ප‍්‍රදේශයේ විහාරස්ථානයක ද කලක් වැඩ වාසය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

neth neth (1) neth (2) neth (3) neth (4)
 
Related Posts with Thumbnails