Ads 468x60px

.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙමින්...


නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (04) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙමින් සිටී. කැබිනට් අමාත්‍යවරු 45 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙන්නට නියමිතය. 

මින් ඉහත දිනයක දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු තිදෙනා සමග
ජාතික ආණ්ඩුවේ මුළු අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 93 කි. මෙවර එජාපයට කැබිනට් අමාත්‍ය ධුර 34 ක් හා ශ්‍රීලනිපයට කැබිනට් අමාත්‍ය ධුර 14 ක් වෙන්කර ඇත.


නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම 12.15ට පමණ ඇරඹෙන අතර යාවත්කාල වන පරිදි අපි දක්වමු. රැඳී සිටින්න

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු - අගමැති  රනිල් වික්‍රමසිංහ
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු - ජෝන් අමරතුංග

තිරසාර සංවර්ධන හා වනජීවී ඇමති -ගාමිණී ජයවික්‍රම පෙරේරා
ප්‍රවාහන ඇමති - නිමල් සිරිපාල ද සිල්වා
සමාජ සවිබලගැනීම් හා සුබසාධන ඇමති - එස්.බී. දිසානායක
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්.ඩී.ෙජ් සෙනෙවිරත්න
විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග ඇමති - ලක්ෂ්මන් කිරිඇල්ල
ආපදා කළමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
තාක්ෂණ තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය- රාජිත සේනාරත්න
මුදල් ඇමති - රවී කරුණානායක
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ
ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු - එස්.බී. නාවින්න
මහානගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක
ධීවර හා ජලජ සම්පත්- මහින්ද අමරවීර
වැවිලි කර්මාන්ත - නවීන් දිසානායක
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
කෘෂිකර්ම ඇමති -  දුමින්ද දිසානායක
බුද්ධශාසන ඇමති - විෙජ්දාස රාජපක්ෂ
ග්‍රාමීය ආර්ථීක ඇමති - පී. හැරිසන්
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ - රංජිත් මද්දුමබණ්ඩාර
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
වරාය හා නාවික කටයුතු -අර්ජුන රණතුංග
ඉඩම් ඇමති - එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන
කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන - යූ.පී.දිගම්බරම්
කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
විදේශ රැකියා - තලතා අතුකෝරල
අධ්‍යාපන ඇමති - අකිල විරාජ් කාරියවසම්
පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම හා හින්දු ආගමික කටයුතු - ඩී.එම් ස්වාමිනාදන්
ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ ඇමති - චන්දිම වීරක්කොඩි
ක්‍රීඩා ඇමති - දයාසිරි ජයසේකර
දක්ෂිණ සංවර්ධන ඇමති - සාගල රත්නායක
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති - හරීන් ප්‍රනාන්දු
ජාතික සංවාද පිළිබඳ ඇමති- මනෝ ගනේෂන්
ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
නගර සැලසුම් සහ ජල සම්පාදන - රවුෆ් හකීම්
කර්මාන්ත හා වාණිජ කටයුතු - රිෂාඩ් බදුයදීන්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්

(දිවුරුම් දීම් මදකට නවතා ජනපතිගේ කතාව 1.20 ට ඇරඹුණි)
 
Related Posts with Thumbnails