Ads 468x60px

.

Google බැලූනයක් කඩාවැටේ (වීඩියෝව)


ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන මෙම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම  සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර පසුගිය ජුලි 28 දා ගිවිසුමකටද අත්සන් තැබුවා.

Google සමාගම ලෝකයට ම නොමිලේ ඉන්ටර්නෙට් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් ඇති අතර එම ව්‍යාපෘතිය
යටතේ ප්‍රථමයෙන් නොමිලේ ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්නේ, ශ්‍රී ලංකාවට වීම විශේෂත්වයකි.

මේ කටයුත්ත සිදු කෙරෙන්නේ Google Balloons ගුවන්ගත කිරීමෙන්ය. එලෙස අත්හදා බැලීමට ගුවනට යැවූ ඉන්ටර්නෙට් ලබා ගත හැකි පරීක්ෂණ මට්ටමේ ගූගල් බැලූනයක් කඩා වැටීමේ පුවතක් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ, 3G Internet පහසුකම් ලබා ගත හැකි බැලූනයකි. එම බැලූනය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක ෆාම් ගසක් මතට කඩා වැටී තිබෙනවා.

 
Related Posts with Thumbnails