Ads 468x60px

.

'කරූ ඕක බැරිනම් ඕක දීපන් ළමයෙකුට' - හිටපු ඇමති කී අමුතු කතාව (වීඩියෝ)


අඩුවෙන්ම විපක්ෂයට කතා කිරීමට අවස්ථාව දෙන කතානායකවරයාගේ යුගය ලෙස කරූ ජයසූරිය මහතාගේ යුගය පත් වෙමින් යන බව හිටපු
අමාත්‍ය එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස කෝප් කමිටුවට, මහජන ගිණුම් කාරක සභාවට, උපදේශක කාරක සභාවට ගන්නේ නැතුව ප්‍රතික්ෂේප කර ඇති බවත් කරූ ජයසූරිය මහතාට බලපෑම්, පීඩනයන් ඇති වුවත් මධ්‍යස්ථව විපක්ෂයේ නියෝජිතයන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම පැවසී ය.

දිගින් දිගටම මේ තත්ත්වය මතුවුවහොත් ගැලරියේ සිටින කාන්තාවක් 'කරූ ඕක බැරිනම් ඕක දීපන් ළමයෙකුට' කියා කෑ ගහල කියන්න ඉඩ ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසි ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 
Related Posts with Thumbnails