Ads 468x60px

.

පොලිසියෙන් දුනේෂ්ට සිදු කළ තුවාල - ඡායාරූප පිටවේ (PHOTOS)


කොටදෙණියාව සේයා සඳෙව්මි ඝාතන සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් "කොණ්ඩයා" නමින් හැඳින්වූ දුනේෂ් ප‍්‍රියශාන්තට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ආකාරයෙන් පහර දීමෙන් ඇති වූ බව
පැවසෙන තුවාල කැළැල් සහිත ඔහුගේ ශරීරයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවේ සිටි තමාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර පහර දී ඡායාරූප ද ලබා ගත් බව දුනේෂ් මීට පෙර පවසා සිටියේ ය. හොස් වයර්වලින් හා වැලි පිරවූ එස්ලොන් බට වලින් දිගින් දිගටම පහර දුන් බවත් එම පහරදීම් ඉවසාගත නොහැකිව ව්‍යාජ ලෙස සැකසූ පාපොච්චාරණයකට අත්සන් කළ බවත් ඔහු පැවසුවේ ය.

අන්තර්ජාලයට නිකුත් වී ඇති ඡායාරූප පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails