Ads 468x60px

.

ලෝකප්‍රකට UBER වලින් පලවෙනි Taxi ගමන නොමිලේ යන්නේ මෙහෙමයි...


ගමන් බිමන් යාම සඳහා කුලී රථ ලබාගැනීම ජංගම දුරකථන හරහා සිදුකළ හැකි UBER සේවාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කොට තිබේ. නගර 340 කත රටවල් 60 කත් ජනප්‍රිය වූ මෙම සේවාව දැන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ ලබා ගත හැක. 

ඒ අනුව ඔබට කරදරයකින් තොරව සුවපහසු විශ්වාසවන්ත කුලී රථයක් ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගැනීමේ පහසුකම ලැබේ.

ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයට UBER app එක භාගත කරගැනීමෙන් පසුව ඔබ අවට සිටින කුලී රථ පෙන්වන අතර ඔබට යාමට අවශ්‍ය
ස්ථානය දැක්වූ විගස එයට වියදම් වන මුදලද අසන්න වශයෙන් ගණනය කර පෙන්වනු ලබයි. ඔබ ගමනාන්තයට පැමිණි පසු එම ගමන සඳහා වියදම්වූ මුදල App එකට සම්බන්ධකොට ඇති ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතින් ස්වයංක්‍රීයව අය කෙරෙනු ලැබේ.

ඔබගේ පලවෙනි Taxi ගමන නොමිලේ ලබාගැනීමට (රුපියල් 600ක් දක්වා) පහත උපදෙස් පිළිපදින්න.


2. ඔබේ තොරතුරු ඇතුළත්කොට ගිණුමක් සාදාගන්න   


 3. ඔබේ Credit හෝ Debit card ඇතුලත් කොට "PROMO CODE" යන්න Click කොට එයට "nayanar77ue" ඇතුලත් කරන්න.



4.දැන් ඔබ ඔබගේ පළමු taxi ගමන ලබාගැනීමට සූදානම්.   





මෙම සේවාව කුමාර් සංගාක්කාර හා මහේල විසින් විසින්ද ලබාගෙන තිබුනේ මෙලෙසිනි.

 
 
Related Posts with Thumbnails