Ads 468x60px

.

ඩයිනෝසරයින් විනාශ වුණේ ඇස්ටරොයිඩයක් වැටීමෙන්ද ?

සොයාගත් අළුත්ම ඩයිනෝසර පොසිලයෙන් අනාවරණය වන ලකුණු
ඇස්ටරොයිඩයක් විසින් මිහිතලයේ විසූ ඩයිනෝසරයින් විනාශ කර දැමුවාදැයි විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙන නවතම ඩයිනෝසර පොසිල මගින් අනාවරණය විය හැකිබව වාර්තා වේ.

ගිනිකොන දිග මොන්ටානා ප්‍රදේශයේදී කරන ලද භූ විද්‍යාත්මක කැණීමකදී ඩයිනෝසරයෙකුගේ අඟක පොසිල හමුවූ බවත් මෙය භාවිතා කරමින් විද්‍යාඥයින් අදාළ පරීක්ෂණ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 
වාර්තාවන ආකාරයට වැදගත් වන්නේ මෙම පොසිල හමුවූ ස්ථානය නොවන අතර පොසිල හමුවූ ගැඹුරයි.
කඩා වැටුණු දැවැන්ත ඇස්ටරොයිඩයක් නිසා මිහිතලයෙන් ඩයිනෝසරයින් විනාශ වන්නට ඇතැයි පළවී ඇති අදහස් විවාදයට බඳුන් වී තිබේ.
 
Related Posts with Thumbnails