Ads 468x60px

.

අලි බලියකින් වලි නැති කර ගැනීමට කිලිනැති අයෙක් සොයයි

එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී ඇති අර්බුදය සමථයකට පත්කරගැනීමට තුන් වැනි පාර්ශවයන් විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් මේ සදහා පළමුව අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේ බලි යාතිකා ශාන්තිකර්මයක් සිදුකිරීම මගින්
එක්සත් ජාතික පක්‍ෂයේ රෝගයන් දුරුකිරීමට බව වාර්තාවේ. මේ සදහා මුල්වී ඇත්තේ එජාපයේ ප‍්‍රබලයෙකු බව සංජීව කවිරත්නය. ඔහු දඹුල්ල ප‍්‍රදේශයේ කැලයක් තුළ අදාළ ශාන්ති කර්මය සිදුකිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ සදහා සහභාගී වන ලෙස එජාපයේ ප‍්‍රබලයන් කීපදෙනෙකුට ආරාධනා කර ඇති බවද වාර්තාවේ.
 
Related Posts with Thumbnails