Ads 468x60px

.

ටෙලි ගණිකාවන් වැටලීමට පොලිසියට බාධා

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් වැටලීමට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් එක්වී පිහිටුවා ගත් සංවිධාන කිහිපයකින් පොලිසියට විරෝධතා ගලාඑමින් තිබෙන බව වාර්තා වේ.
ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් මෙලෙස දිගින් දිගටම නීතියේ රැහැනට හසූවීමේ තත්ත්වය මත අනෙකුත් නිළියන් සිය වෘත්තිය කරගෙන යාමේ අපහසුතා මතුව ඇතැයි අදාළ සංවිධාන විසින් චෝදනාකර ඇතැයිපැවසේ.

කෙසේවුවද මේවන විට පොලිසිය විසින් ගණිකා වෘත්තියේ යෙදෙන තවත් ටෙලි නාට්‍ය නිළියන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයිමේ අතර, වාර්තා වේ.
එවැනි නිළියන් වැටලීමට ආවේක්‍ෂණ (සිවිල් ඇදුමෙන් සැරසුනු) පොලිස් නිලධාරීන් යොදා ගනිමින් විශේෂ පරීක්‍ෂණයක් පොලිසිය දියත් කර ඇතැයිපොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
Related Posts with Thumbnails