Ads 468x60px

.

නිරුවතින් නිල් චිත්‍රපට බැලූ පාසල් සිසුවෙක්-සිසුවියක් අත්අඩංගුවට

නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් හා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙක් නිරුවත්ව මහරගම දේවල පාරේ නවාතැන්පළක නිල් චිත්‍රපට නරඹමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් මහරගම පොලීසියෙන් අසන්නට ලැබේ.
මේ අයට රිසිසේ තම නවාතැනේ ගතකිරීමට අවකාශ ලබා දුන් බව කියන නවාතැන් හිමියාද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශ වාසීන්ගෙන් ලත් තොරතුරක් අනුව මහරගම පොලිස් ස්ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතාගේ උපදෙස් පරිදි පො. කො. ප්‍රියන්ත හා කා. පො. කො. දිනුෂිකා යන අය මෙම වැටලීම කර ඇත.
 
නවාතැනේ කිසිවෙක්නැති අවස්ථාවක එහි අයිතිකරුගේ අනුබලය මත මෙම ළමුන් දෙදෙනා නවාතැනේ කාමරයක රිසිසේ හැසිරී ඇති බව පරීක්ෂණ වලදී හෙළිදරව්වී ඇත.
සිසුවිය ඇද සිටි පාසල් නිල ඇඳුම්ද ගලවා දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
මොවුන් කලක සිට පෙම්වතුන් බව පරීක්ෂණයේදී එළිදරව්වී ඇත. තරුණයා පාසල් සිසුවිය සහ නවාතැනේ හිමිකරු සමග නිල් චිත්‍රපට කිහිපයක් හා ඒවා ප්‍රදර්ශනයට යොදාගන්නා ලද සී. ඩී. යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
 
සිසුවියගේ මා පියන් උසාවියට කැඳවා ඇය ඔවුන්ට භාරදී ඇති අතර ඇය ඇප මත නිදහස් කර ඇත. තවද තරුණයාට සහ නවාතැන් හිමිකරුද ඇප මත නිදහස් කර ඇත.
නිල් චිත්‍රපට සහ වීඩියෝ උපකරණ පොලිසිය භාරයේ තබාගනු ලැබිණ
 
Related Posts with Thumbnails