Ads 468x60px

.

බිරියගේ බාල නැගණිය සිවුමස් ගැබිනියක් කළ පුද්ගලයෙකු රක්‍ෂිතයට

දාහත් හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත් කළ පුද්ගලයෙකු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය 10 වැනිදා නියෝග කළේය.
බිරියගේ බාල නැගණිය සැකකරු විසින් මෙලෙස ගැබ්බර කර ඇති අතර ඇය මේවන විට සිවුමස් ගැබිනියක් බව පැවසේ.

පරිවාස වාර්තාව කැඳවනතුරු එම දැරිය මවට භාර දෙන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය
 
Related Posts with Thumbnails