Ads 468x60px

.

එළුවන්කුලමෙන් ජලකඳක් මතුවෙයි

පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ භූමියේ ස්ථානයකින් විශාල ජලකඳක් පොළව මතුපිටට පැමිණ තිබේ. 18 රාත්‍රියේ සිට මේ දක්වා එම ස්ථානයෙන් ජලය පැමිණෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් කිසියම් වායුවක් පිටවී ඇති අතර එය නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනාතවිලුල්ව ‍පොලිසිය සඳහන් කරයි.
 
Related Posts with Thumbnails