Ads 468x60px

.

තට්‌ටු දෙකේ බස්‌ යළිත් ! කාන්තා බස්‌රථවල කොන්දොස්‌තර සහ රියෑදුරු තනතුරු සඳහා තරුණියන්

ශ්‍රී ලංකාවේ යළිත් තට්‌ටු දෙකේ බස්‌ ධාවනයේ යෙදවීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අවධානය යොමුකර ඇත.මෙම බස්‌ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ළඟදීම සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.මේ අතර කාන්තා බස්‌රථවල සේවය කිරීම සඳහා කොන්දොස්‌තර තනතුරු සහ රියෑදුරු තනතුරු සඳහා තරුණියන් යොදා ගැනීමෙන් පසු තට්‌ටු දෙකේ බස්‌රථ පිළිබඳව සලකා බලන බව ද ඇමැතිවරයා පැවැසීය
 
Related Posts with Thumbnails