Ads 468x60px

.

ඇමති බිරියගේ මල්ලි පෙම්වතා

වෙනත් දේශපාලන පක්‍ෂයකින් බිදී ආණ්ඩුවට එක්වී ඇමතිකමක් ලබාගත් තරුණ ඇමතිවරයෙකුගේ බිරිඳකගේ අනියම් පෙමක් ගැන වාර්තා වේ.
මෙම ඇමති බිරිඳ ඇගේ අනියම් පෙම්වතා ආමන්ත‍්‍රණය කරන්නේ මල්ලී ලෙස බව ද වාර්තාවන අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ මොහු ප‍්‍රසිද්ධව ඇත්තේ ‘මල්ලි පෙම්වතා’ ලෙස බව ද වාර්තා වේ.

ඇමතිවරයාගේ පි‍්‍රයතම සැරබීම වර්ගය ශෙවාස් රීගල් (chivas regal) බවත්, මේ ඇමතිවරයා රාති‍්‍රයේදී ශෙවාස් රීගල් ඩ‍්‍රැරූම් 100 ක් 150 ක් පමණගත් විට සිහිසුන්ව යන බවත් වාර්තා වේ.

මල්ලි පෙම්වතා සිය පහසුව සඳහා ඇමතිවරයාට රාති‍්‍රයේ සැරබීම සැපයීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතැයි ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails