Ads 468x60px

.

ඇමැති හිතවතා ජානකීට දුන් තෑග්ග

නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නට තවත් මෙගා ටෙලි නාට්‍ය දෙකක කොන්තරාත්තු ලබාදීමට ඇගේ ඇමැති හිතවතා සූදානම් වන බව වාර්තා වේ.
ජානකී, චිත‍්‍රපට නිෂ්පාදකයෙක් හා එජාපයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් ඇමැතිවරයෙකු සමඟ හාදකමක් පවත්වාගෙන යන බව මේ වන විට ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

පසුගියදා ඇමතිවරයා විසින් කන්ද උඩරට සංවිධානය කළ මෙගා සංගීත ප‍්‍රසංගයේ සම්බන්ධීකරණ කටයුතු පැවරී තිබුණේජානකීට බව මේ අතර වාර්තා වේ.

මෙම අමාත්‍යවරයා ටෙලි නාට්‍යවලින් මාසිකව විශාල ආදායමක් උපයාගන්නා අයෙක් බවපැවසේ.

අදාළ අමාත්‍යවරයාගේ බිරිය හා පුත‍්‍රයා නූගේගොඩ ඇඹුල්දෙනිය ප‍්‍රදේශයේදී ජානකීට පහරදීමට ගිය බවට රාවයක්ද ක්ෂේත‍්‍රය තුළ පැතිරී තිබිණි.

ජානකී, නිෂ්පාදනය කළ හා ප‍්‍රධාන නිළියගේ භුමිකාවට පණපෙවූ පූජා ටෙලි සිතුවම සිරස නාලිකාව ඔස්සේ විකාශයවූයේ ද මෙම අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව බව පැවසේ.
 
Related Posts with Thumbnails