Ads 468x60px

.

ග්‍රීස් යක්කුන් යයි සිතා පොලීසියේ දෙන්නකුට පහර දිලා

ඊයේ රාත්‍රී සිවිල් ඇඳුමින් සැරසි වව්නියාව පෙරියගෝමරසන්කුලම ගම්මානයට  පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගම්වාසීන් විසින් පහරදී තිබේ. ග්‍රීස් යකුන් ගම්මානයට පැමිණි ඇති බවට ලද තොරතුරක් මත ග්‍රීස් යක්කුන් යයි රැවටී මෙම පහරදීම සිදුකර ඇත.
මෙම පහරදීමෙන් තුවාළ ලැබූ අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මේවන විට වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. ගැටුමට මැදිවූ ගම්වාසීන් දෙදෙනෙකුද රෝහලේ ප්‍රතිකාර ලබන බව ද වාර්තාවේ. කෙසේ වෙතත් එම පහරදීමට අදාළව පුද්ගලයින් 9 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.
 
 
Related Posts with Thumbnails