Ads 468x60px

.

ගූගල් මෝටරෝලා සමාගමටත් අත තියයි

අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම ලොව ප‍්‍රසිද්ධ මෝටරෝලා සමාගමේ කොටසක් මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.මෙලෙස ගූගල් විසින් මිලට ගැනීමට අදහස් කරන්නේ මෝටරෝලා මොබිලිටි අංශයයි.

මෙම ගනුදෙණුව සඳහා දෙපාර්ශවයේම ඒකමතික කැමැත්ත මේ වන විට පළ වී ඇති අතර, මේ වසර අගදී හෝ ලබන වසර මුලදී මෙම ගණුදෙනුව සිදුවනු ඇතැයි ඒජන්සි වාර්තා කියයි.
මෝටරෝලා මොබිලිටි මිලදීගැනීමෙන් පසුව එය වෙනම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බව ගූගල් පවසයි.
 
Related Posts with Thumbnails