Ads 468x60px

.

බිමල්ගෙයි , සුජානිගෙයි නෝක්කාඩු බත ඉදෙනකම් විතරලු

තම පවුල් ජීවිතයේද පුංචි පුංචි නෝක්කාඩු ඇති වන බව සිනමා නිළියක් හා මෙගා ටෙලි නිළියක් වන සුජානි මේනකා සතිපතා සිනමා පුවත් පතකට පවසා තිබිණි.සාමාන්‍ය මිනිසුන්වීම නිසා මෙවැනි නොහොඳ නෝකකාඩු ඇති වුවද ඒවා බත ඉදෙනකම් පමණක් බවත් ඇය සඳහන් කර තිබේ.

සුජානි මේනකා විවාහ වී සිටින්නේ ජනපි‍්‍රය නළුවෙකු වන බිමල් රත්නායක සමඟය.මොවුන් දෙදෙනා මේ දිනවල තිරගතවන ගාමිනී චිත‍්‍රපටයේ එක්ව රංගනයේ යෙදීම නිසා වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව සිටී.
 
Related Posts with Thumbnails