Ads 468x60px

.

ගිහාන්, පියුමිට වහ වැටිලා

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ගිහාන් රෝහණ නිළියක් වන පියුමි බොතේජුට වහවැටී ඇතැයි වාර්තා වේ.ගිහාන් විසින් අධ්‍යක්‍ෂණය කළ සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍ය අතර තුරදී පියුමිව දැලේ දමා ගැනීමට ඔහු නොයෙක් උප්පරවැට්ටි කළ බව ද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වරක් ගිහාන් ‘මට ළමයි දෙන්නෙක් දුන්න නෙළුම් වඩා ඔයා වටිනවා’ යනුවෙන් එවන ලද කෙටි පණිඩුවයක් සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍ය ශිල්පීන් සියලුදෙනාටම පියුමි විසින් පෙන්වූ බව ද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

පසුව තවත් වරක් ගිහාන් විසින් තමා හා මිතුරුවන්නේ නම් නිවසක් හා මෝටර් රථයක් මිලදී ගෙන දෙන්නම් යැයි පවසමින් දුරකථනයෙන් ඇවිටිලි කරීමට උරණව පියුමි පරුෂ වචනයෙන් ගිහාන්ට බැණ වැදී ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගිහාන්ගේ බිරිය හා පියුමි සම වයසේ අය බව ද මේ අතර වාර්තා වේ.

 http://www.sarasaviya.lk/2011/05/19/LOCATION-04.jpg
 
Related Posts with Thumbnails