Ads 468x60px

.

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින වූ ජැකලින්ට සටන් ගුරුවරයෙකු ලංවේ

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ දිනවල වැඩි වශයෙන් කාලය ගත කරන්නේ ආත්මාරක්‍ෂක සටන් ක‍්‍රම සම්බන්ධ ගුරුවරයෙකු සමඟ බව වාර්තා වේ.ජැකලින් මේ සටන් ගුරුවරයාට ලංව ඇත්තේ ඇගේ මීළඟ චිත‍්‍රපටය වන ‘කි‍්‍රෂ් - 3’ චිත‍්‍රපටයේ සටන් ජවනිකා සඳහා පෙර පුහුණුවක් ලබා ගැනීමටය. 


ඇය පවසන්නේ මෙම චිත‍්‍රපටයේ පුහුණුවීම් ආරම්භවීමට පෙර සටන් කලාව පිළිබඳ පරිනත භාවයක් ලබා ගන්නා බවයි.කොයි මිල් ගයා හා කි‍්‍රෂ් හි අධ්‍යක්‍ෂවරයා වන්නේ රාකේෂ් රෝෂන්යි.ඔහු රිතික් රෝෂන්ගේ පියා වේ.

මේ අතර ඇය බොලිවුඞ් චිත‍‍්‍රපට අධ්‍යක්‍ෂ සජීඞ් ඛාන්ව සමඟ විවාහවීමට යන බවපැවසේ.කි‍‍්‍රෂ් - 2 චිත‍‍්‍රපටයේ රූගත කිරීම් අවසන්වූ වහාම මේ විවාහය සිදුවීමට නියමිත බවමේ අතර වාර්තා වේ.වසර 2006 දී ශී‍‍්‍ර ලංකා රූ රැජින බවට පත් ජැකලයින්ගේ මව මැලේසියානු කාන්තාවකි.ජැකලයින් රඟපෑ පළමු බොලිවුඕ සිනමා පටය වූ ඇලඩින්’ චිත‍‍්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් පසුගිය අයිෆා සිනමා සම්මාන උළෙලේත්ල ස්ටාර්ඩස්ට් සම්මාන උළෙලේත් හොඳම නවක නිළිය ලෙස සම්මානයට පාත‍‍්‍ර වූවාය.

ජැකලයින්ල සජිඞ් ඛාන්ගේ හවුස්ෆුල් - 2 සඳහාතෝරා ගෙන ඇති අතර මේ සිනමා පටයේ රූගත කිරීම් වෙනුවෙන් ඇයට දින 40ක් එංගලන්තයේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි පැවසේ.‘හවුස්ෆුල් - 2’ හේතුවෙන් ‘මර්ඩර් -2’ විත‍‍්‍රපටයේ  ප‍‍්‍රවර්ධන කටයුතුවලට සහභාගි වීමට ඇයට නොහැකිවූ බවත් සිනමා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ඇය මෙම චිත‍‍්‍රපටයේදී අක්ෂේ කුමාර් හා ජෝන් ඒබ‍‍්‍රහම් වැනි දක්‍ෂ නළුවන් සමඟ කරට කර රඟ පෑමට නියමිතය.කෙටි ගීතමය ජවනිකාවකට හවුස්ෆුල් පළමු සිනමා පටයේදීජැකලයින් පෙනී සිටියාය.ජැකලින් මෙහි ප‍‍්‍රථම වරට ජෝන් ඒබ‍‍්‍රහම්ගේ පෙම්වතිය බවට පත් වන්නීය.


‘හවුස්ෆුල් 2’ ලබන වසරේදී තිරගතවීමට නියමිතය. http://4.bp.blogspot.com/-AnDZk_VSnhw/TjPvntmtXkI/AAAAAAAABuA/dBK2f7eMtCg/s1600/jacqueline2.jpghttp://4.bp.blogspot.com/-a3VCWucRH80/TjPvoOw_kjI/AAAAAAAABuE/RFljwKb_Y_w/s1600/Jacqueline_Fernandez-1.jpghttp://4.bp.blogspot.com/-a3VCWucRH80/TjPvoOw_kjI/AAAAAAAABuE/RFljwKb_Y_w/s1600/Jacqueline_Fernandez-1.jpghttp://1.bp.blogspot.com/-qAM09nLZnN8/TjPvpnBonDI/AAAAAAAABuI/e4uF59rXVp8/s1600/jacqueline_fernandez_1280_800_nov262009.jpghttp://4.bp.blogspot.com/-K5TBjFG9Mdw/TjPvqFsCIFI/AAAAAAAABuM/g4Xt08UNZCo/s1600/Jacqueline-Fernandez.jpghttp://1.bp.blogspot.com/-4EZMdFB9FIY/TjPvtnVDzDI/AAAAAAAABuU/SUf9QIpI9Ok/s1600/jacqueline-fernandez-in-bikini-6.jpghttp://4.bp.blogspot.com/-QzMNQGuzIUg/TjPvuHiEUiI/AAAAAAAABuY/g6zC_R0pNkI/s1600/jacqueline-fernandez-photos.jpghttp://magazine.lankahelp.com/wp-content/uploads/2011/07/Jacqueline-Fernandez.gif
 
 
Related Posts with Thumbnails